Latest News

Thursday, January 5, 2017

සුපිරි IPTorrents ගිණුමක් ඔබටත්.


අපි අද ඔයාලට කියලා දෙන්න යන්නෙ IPTorrents කියන්නෙ මොකක්ද කියලා.
ටොරන්ට් කිව්වාම අද ලංකාවේ අන්තර්ජාලය බාවිතා කරන බොහෝ දෙනෙක් දන්නවා මොකක්ද කියලා. අපි බොහෝ දෙනෙක් ෆිල්ම්ස්, ටීවී සීරීස්, ගේම්ස්, සොෆ්ට්වෙයා හා තව තව බොහෝ දේවල් ඩවුන්ලෝඩ් කරගන්න බාවිතා කරන්නෙ ටොරන්ට්ස්. ටොරන්ට් වලින් මොනවා හෝ ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න නොදන්න අයත් ඉන්න පුලුවන්. එහෙම නොදන්න අය ඉන්නවා නම් 071 1 578 578 අපිට කෝල් එකක් දාන්න අපි කියලා දෙන්නම්.

අපිට මොනවා හරි දෙයක් ටොරන්ට් හරහා ඩවුන්ලෝඩ් කර ගන්න ඕන නම් අපි මුලින්ම ටොරන්ට් ෆයිල් එකක් හොයා ගන්න ඕන. ටොරන්ට් ෆයිල් හොයන්න අපි යන්නෙ ටොරන්ට් සයිට් එකකට. ඒ වගේ ලෝකයේ ජනප්‍රිය ටොරන්ට් සයිට් කිහිපයක් තමයි KickassTorrents, The Pirate Bay, ExtraTorrent, RARBG, 1337x කියන්නෙ. මේ සයිට් එකකට ගියාම බොහොම පහසුවෙන් ටොරන්ට් ෆයිල් එකක් හොයා ගන්න පුලුවන්. මේ වගේ සයිට් වල ගිණුමක් හදන්නෙ නැතුව උනත් අපිට ඕන ටොරන්ට් ෆයිල් එකක් ගන්න පුලුවන්. හැබැයි ඔයාලට අත්දැකීම් ඇති මේ සයිට් වලින් ගත්තු බොහෝ ටොරන්ට් වල ඩවුන්ලෝඩ් වේගය ඉතා අඩු බව.

දැන් අපි බලමු ගොඩක් අය නොදන්න IPTorrents (https://www.iptorrents.com/) කියන්නෙ මොකක්ද කියලා. IPTorrents කියන්නෙ අර ඉහත කියපු ටොරන්ට් සයිට් වගේම ටොරන්ට් සයිට් එකක්. හැබැයි ඒ සයිට් වල වගේ IPTorrents සයිට් එකට නිකම්ම ගිහින් ටොරන්ට් ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න බෑ. ටොරන්ට් ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න ඕන නම් ඔයාට ඒ සයිට් එකේ ගිණුමක් තියෙන්න ඕන. හරියට ඔයාගෙ ෆේස්බුක් ගිණුම වගේ. ලොග් උනාට පස්සෙ තමයි ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙ. වැඩේ කියන්නෙ ඕනම කෙනෙක්ට ගිහිල්ලා මේ සයිට් එකේ ගිණුමක් හදන්න බෑ. මේකෙන් (https://www.iptorrents.com/) ගිහින් බලන්නකෝ පුලුවන්ද කියලා. ඔයාට ගිණුමක් හදා ගන්න ඕන නම් දැනට ගිණුමක් තියෙන කෙනෙක් ඔයාගේ ඊමේල් ලිපිනයට ඉන්වයිට් එකක් එවන්න ඕන. එහෙම කාගෙන් හරි ඉන්වයිට් එකක් ඔයාට ලැබුනම ගිහිල්ලා එකවුන්ට් එකක් හදා ගන්න පුලුවන්.

දැන් ඔයාලට ප්‍රශ්නයක් ඒවි අර තරම් ටොරන්ට් සයිට් තියෙද්දි එකවුන්ට් හදන්නෙ නැතුව ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්, මොකටද මේ අමාරුවෙන් IPTorrents එකවුන්ට් එකක් ගන්නෙ කියලා. මම ඔයාලට බය නැතුව වගකීමෙන් කියනවා දැනට ලෝකයේ තිබෙන සුපිරිම සුපිරි, පට්ටම පට්ට ටොරන්ට් සයිට් එක තමයි IPTorrents කියන්නෙ කියලා. ඇයි මේ සයිට් එක මෙච්චර හොඳයි කියලා මම කියන්නෙ...? අංක එක වේගය... සාමාන්‍ය ටොරන්ට් සයිට් එකක ටොරන්ට් හරහා ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරනවට වඩා සිය ගුණයක් වැඩි වේගයක් මේ IPTorrents වල ටොරන්ට්ස් වලින් ෆයිල් ඩවුන්ලෝඩ් කරද්දි ලැබෙනවා. ඒ කියන්නෙ ඔයාගෙ අන්තර්ජාල සම්බන්දතාවයේ උපරිම වේගයෙන් හරියට ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එකෙන් ඩිරෙක්ට් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරනවා වගේ ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් මේ සයිට් එකෙන්.

ඊලඟ කාරණය තමයි මේ සයිට් එකේ ඕනම වර්ගයක ටොරන්ට් ඇති තරම් තියෙනවා. මම නම් ඩවුන්ලෝඩ් කරන්නෙම IPTorrents වලින්ම තමයි. මට ඕන හැම දේම මෙහි අන්තර්ගත වෙනවා. මම ඔයාලට බලන්න IPTorrents කැටගරියෙ ස්ක්‍රීන්ෂොට් එකක් පහතින් දාන්නම්.


තව දෙයක් තමයි මේ සයිට් එකේ තියෙන්නෙ 100%ක් විශ්වාසදායක ටොරන්ට් විතරයි, 100%ක් වැඩ කරන ටොරන්ට් විතරයි. ඒක නිසා වෙන සයිට් වල වගේ ෆේක් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරලා ඔයාලගෙ ඩේටා අපතේ යවා ගන්න ඕන නෑ. ලංකාවේ ගොඩක් අය දන්නෙ නැති උනාට ලෝකයේ ගොඩක් අය දන්න සයිට් එකක් තමයි IPTorrents කියන්නෙ.

මේ වගේ සුපිරි සයිට් එකක එකවුන්ට් එකක් ඔයාලත් හදා ගන්න කැමති නම් ජීවිත කාලේටම සුලු මුදලක් ගෙවලා අපෙන් එකවුන්ට් එකක් ගන්න පුලුවන්. ඔබ අපිට ගෙවන මුදල වගේ සිය ගුණයක් මේ සයිට් එක වටින බව ඔබත් ගිණුමක් හදා ගත්තම ඔබටම තේරෙයි.




අපෙන් IPTorrents ගිණුමක් මිලදී ගන්නා ඔබට අපි කියලා දෙනවා කොහොමද සීමාවක් නැතුව ඩවුන්ලෝඩ් කරන්නෙ කියලා. ඔබ දැන ගතයුතු රහස් හැම දෙයක්ම අපි කියලා දෙනවා. අවශ්‍ය කරන සෙටින්ග්ස් ටීම් විවර් වලින් ඇවිත් අපි හදලා දෙනවා. ඊට පස්සෙ ඔබට තියෙන්නෙ හිතේ හැටියට ඩවුන්ලෝඩ් කරන්න විතරයි. ඕනම ගැටලුවකට පැය 24 පුරා සහය දක්වන්න අපි සුදානම්. නොදන්න හැමදේම අපෙන් අහන්න. අපි කියලා දෙනවා. අපේ දුරකතන අංකය පැය 24 පුරා වැඩ.

මම හිතනවා මේ දේ ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඕනම ප්‍රශ්නයක් පහලින් කමෙන්ට් එකකින් අහන්න, නැත්තම් අපිට කෝල් කරන්න. යාලුවන්ටත් දැන ගන්න මේ පොස්ට් එක ශෙයා කරන්න. එකවුන්ට් එකක් ගත්තට පස්සෙ හොඳ නරක කියලා කමෙන්ට් කරන්න. ඔයාලගෙ අදහස් තමයි අපිට ශක්තියක් වෙන්නෙ. එහෙනම් අපි ගියා... ජය ශ්‍රී !!!

😊😊😊😊😊😊
💗 Hot Line: (+94) 71 1 578 578 💗
💙 Web: WWW.HACKRISH.ORG | WWW.TUTORIALS.LK 💙
💚 Email: hackrish@gmail.com 💚
💛 FB Profile: https://www.FB.com/HacKrisH.ZBIZ/ 💛
💜 FB Page: https://www.FB.com/HacKrisH.ORG/ 💜
💜 FB Page: https://www.FB.com/CreativEyeLK/ 💜
💜 FB Page: https://www.FB.com/TutorialsLK/ 💜
😍😍😍😍😍😍

Next
This is the most recent post.
Older Post
  • Blogger Comments
  • Facebook Comments

15 comments:

  1. මචන් මටත් එකවුන්ට් එකක් ගන්න ඕන. මාසෙන් මාසෙට ගානකුත් ගෙවන්න තියෙද? නැත්තම් රුපියල් 2500ය විතරද ගෙවන්න ඕන.? ඉක්මනට රිප්ලයි එකක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. එක පාරයි ගෙවන්න ඕන බ්‍රෝ. මාසෙකට සැරයක් ගෙවන්න ඕන නෑ. තෑන්ක්ස්...

      Delete
  2. ela mamath hoya hoya hitiye

    ReplyDelete
  3. matath ekak ganna ona. heta udeta call ekak dennam

    ReplyDelete
  4. 2500 ට කොපමන කාලයක් පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ජීවිත කාලෙම පුලුවන් බ්‍රෝ...

      Delete
  5. මචං මන් මේක යාලුවෙක් එක්ක සල්ලි දාලා ගත්තොත් උෟටයි මටයි එකවුන්ට් 2ක් හාදා ගන්න පුලුවන්ද.. එකක් හදාගෙන රික්වෙස්ට් යවල

    ReplyDelete
    Replies
    1. ගත්තු ගමන් බෑ. ටික කාලයක් යනවා,

      Delete
    2. පඩි ගත්තු ගමන් ගන්නවා සත්තලන්...

      Delete
  6. මටත් ඕන. සති අග ගමු.

    ReplyDelete
  7. මටත් ඕන. සති අග ගමු.

    ReplyDelete
  8. seedbox එකක් හරි vps එකක් හරි ඕනේ නේද

    ReplyDelete
    Replies
    1. අවශ්‍ය වෙන්නෙ නෑ. මොකටද නිකන් සල්ලි වියදම් කරන්නෙ. ඔයාලා වියදම් කරන්න ඕන අපිට ගෙවන රුපියල් 2500ය විතරයි. අන්ලිමිට් බාන හැටි මම කියලා දෙනවා.

      Delete
    2. upload කරන්නත් ඕන නේද දිගට පවත්වගේන යන්න upload නැත්නම් ban කරනවා නේද internet packge 60gb /100gb wage අයුලක් නැද්ද

      Delete
    3. අන්ලිමිට් අප්ලෝඩ් නොකර ඩවුන්ලෝඩ් කරන රහස් අපි එකවුන්ට් ගන්න අයට කියලා දෙනවා. අපෙන් එකවුන්ට් ගත්තු සිය ගානක් දෙනා දැනට ලස්සනට ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නවා.

      Delete

Item Reviewed: සුපිරි IPTorrents ගිණුමක් ඔබටත්. 9 out of 10 based on 10 ratings. 9 user reviews.
Scroll to Top