Latest News

Saturday, August 27, 2016

Learn Photo Editing Advanced Photoshop Tutorials [4 DVD]



අපි අද ඔයාලට අරගෙන ආවේ ලෝකයේ ජනප්‍රියතම සුවිශේෂි ටියුටෝරියල්ස් කලෙක්ශන් එකක්.

 Learn Photo Editing (http://www.learnphotoediting.net/) කියන්නෙ හොඳම ෆොටෝෂොප් ඇඩ්වාන්ස් ටියුටෝරියල්ස් මුදල් ගෙවලා ලබා ගන්න පුලුවන් සයිට් එකක්. වැඩි විස්තර දැන ගන්න ඒ සයිට් එකට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න.

ෆොටෝෂොප් වලින් ලොකු ලොකු වැඩ කරන්න, ෆොටෝෂොප් ගැඹුරට ඉගෙන ගන්න කැමති ඔයාලට මේ වීඩීයෝ ටියුටෝරියල්ස් ටික හරිම ප්‍රයෝජනවත්. මේ සුපිරි ඇඩ්වාන්ස් ටියුටෝරියල්ස් ටික ඔයාලා හරි විදියට ඒ සයිට් එකෙන් මිලදී ගන්න ගියොත් ලොකු මුදලක් ගෙවන්න වෙනවා කියලා දකින්න ඇති. ලංකාව වගේ රටක ඉගෙන ගන්න දරුවෙක්ට ඒ වගේ මුදලක් දරා ගන්න අමාරුයි. ඉතින් දැන් ඔයාලට සුලු මුදලකට ඒ ටියුටෝරියල්ස් ටික ගෙදරම ගෙන්න පුලුවන්.

මේ සුපිරි ෆොටෝෂොප් ඇඩ්වාන්ස් ටියුටෝරියල්ස් සෙට් එක ඩීවීඩී 4කින් සමන්විතයි. මේ ඩීවීඩි 4 ලියාපදිංචි තැපෑලෙන් ගෙදරට ගෙන්න ගන්න ඔයාලා කැමති නම් අපෙන් රුපියල් 1000.00ක් වගේ සුලු මුදලකට ගන්න පුලුවන්. වැඩි විස්තර දැන ගන්න 071 1 578 578 දුරකතන අංකයෙන් සංජයට කෝල් එකක් දාන්න.


ඔයාලා ඕඩර් කරපු ටියුටෝරියල්ස් සෙට් එක ලැබුනට පස්සෙ කමෙන්ට් එකක් දාලා හොඳ නරක කියලා යන්නත් අමතක කරන්න එපා.
  • Blogger Comments
  • Facebook Comments

2 comments:

  1. රොෂාන් මදුමාල්August 27, 2016 at 11:25 AM

    ඔන්න මම කෝල් කරලා විස්තර ටික ගත්තා. සඳුදට කෑශ් ඩිපෝසිට් කරලා කෝල් කරන්නම්. ස්තූතියි මේ කරන සේවයට. ඩීවීඩී ටික ආවට පස්සෙත් කමෙන්ට් එකක් දාන්නම්.

    ReplyDelete
  2. Chathura RajapakshaAugust 27, 2016 at 7:22 PM

    mamath genna gannawa. puluwan nam coreldraw walatath tutorial set ekak denna.

    ReplyDelete

Item Reviewed: Learn Photo Editing Advanced Photoshop Tutorials [4 DVD] 9 out of 10 based on 10 ratings. 9 user reviews.
Scroll to Top